මිය යාමට සුළු මොහොතකට පෙර ගත් දුක හිතෙන ජායාරූප 15 ක් හා විස්තර මෙන්න

අප දන්නනවා මරණය ඔබ අප කාටත් පොදුයි කියා නමුත් ඔබ හිතෙනවාද මරණය මේ මොහොතේ සිදු වෙයි කියා? නෑ නේද? එලෙස මිය යාමට ස්වල්ප මොහොතකට පෙර ගත ජයාරූප 15 ක් ගැනයි අපි මේ කතා කරන්න යන්නනේ.

අවසන් පොස්ට් එක

ගෙබ්රිඑලා හෙනෑන්ඩස් යන මැය 2013 දී තම දිවි හානි කර ගැනීමට මොහොතකට පෙර ෆේස්බුක් එකට දමන ලද ජායාරුපයකි.

යුද විරුවා

මෙම ජයාරුපය ලබා ගෙන ඇත්තේ ජස්ටස් බෙල්ෆ්ඩ් නමැති දෙවැනි ලෝක යුද්දයේදී සටන් කල යුද විරුවකු මිය යාමට දිනකට පෙර ඔහු තම නිල ඇදුමින් සැරසී ආචාර කරන විටදීය.

අවසන් සෙල්ෆිය

මෙම සෙල්ෆිය ලබා ගෙන ඇත්තේ 15 හැවිරිදි ළමයකු වන ගැරී ස්ලොක් සහ ඔහුගේ මව වන පෙට්රා ලැන්ග්වෙල්ඩ් විසින් MH17 යන මලයාසියානු ගුවන් යානය ගුවනේදී අතුරුදහන් වීමට මොහොතකට පෙරදීය.

හිට්ලර්

මෙය හිට්ලර් විසින් තම සිය දිවි නසා ගැනීමට මොහොතකට පෙර ලබා ගත ජාරුපයක් වේ.

ඝාතකයා හසු වූ ජයාරුපය

මෙය පිලිපීන දේශපාලනඥයකු තම පවුලේ පිරිස ජයාරුපයකට හසු කර ගැනීමට උත්සහ දරන විට ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අවස්ථාවකි.

ඇමි වින්හවුස්

ඇය මිය යාමට සතියකට පෙර මෙම ජායාරුපය ලබා ගෙන ඇති අතර ඇය මිය යාමට පෙර තම නිදන කාමරයේ තනියම වොඩ්කා පානය කරමින් සිට ඇත.

අවදානම් ක්‍රියාව

රුසියානු ජාතික පිරිමි ළමයකු වන මොහු මිය යාමට තත්පර ගණනකට පෙර මෙම ජායාරුපය ලබා ගෙන ඇත. මොහුගේ මෙම අල්ලා ගෙන සිටින බැම්මේ ග්‍රහණයෙන් ලිස්සා මෙමෙ අනතුර සිදු වී ඇත.

අවසාන ආදරය

මෙම ජායාරුපය මෙම පින්තුරයේ දිස් වන තම ආදරවන්තයා ඇයට වෙඩි තැබීමට මොහොතකට පෙර ඇය ස්නැප් චැට් වෙත දමන ලද ජායාරුපයකි.

ජෝන් ලේනොන්

මෙම ජායාරුපයේ සිටින පුද්ගලයා ජෝන් ලේනොන් වන අතර මොහු බිටිල්ස් බෑන්ඩ් එක හදුන්වා දුන් පුද්ගලයාද වේ. ජායාරුපයේ අනෙක් පසින් සිටින්නේ ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා වේ.

ටුපැක් ශකුර්

1996 හි සැප්තැම්බර් 07 වන දින මොහු මයික් ටයිසන්ගේ තරගයක් නරබා නිවෙස විට ලබා ගත ජායාරුපයක් වේ. මොහු ඉතා ප්‍රසිද්ද රැප් ගායකයකු වන අතර මෙම ජායාරුපය ගෙන පසු දින වෙඩි තැබීමකදී මිය ගොස් ඇත.

පොල් වෝකර්

මෙය ඔබ අප කව්රුත් දන්නා පොල් වෝකර් මිය යාමට පෙර තමන් පැදවූ Porsche රථයත් සමග සිටින අයුරු ගත ජායාරුපයකි

මය්කල් ජැක්සන්

මෙය මය්කල් ජැක්සන් මිය යාමට පෙර තම ගායන පුහුණුවීම් කරන අතරතුර ගත් ජායාරුපයක් වන අතර මෙය ඔහුව ජයාරූ ගත කර අවසාන අවස්ථාවද වේ

රොබින් විලියම්ස්

මෙය රොබින් විලියම්ස් මිය යාමට මොහොතකට පෙර ඔහුගේ නිවසෙහි අතරතුර ගත ජායාරුපයක් වේ.

විට්නි හුස්ටන්

මෙම ජායාරුපය විට්නි හුස්ටන් ග්රැමි සම්මාන පෙර පුහුණුවීම් නිම කර නික්ම යාමේදී ගත ජායාරුපයක් වන අතර මෙය ඇය දින දෙකකට පසුව බිටිනි හිල්ටන් හෝටලයහි නාන කාමරයෙහි මිය ගොස් වී ඇත.

රොබට් කෙනඩි

මොහු ඇමරිකාවේ නිව් යෝර්ක්හි සෙනේටර් ලෙස 1965 සිට 1968 මෙම ජායාරුපය ගත අවස්ථාව තෙක් සිට ඇති අතර මෙය ඔහුට පලස්තීන ජාතිකයකු වෙඩි තබා නිය යාමට මොහොතකට පෙර ගත් ජායාරුපයකි.

සැකසුම : HR

දහනව හැවිරිදි අම්මා ළිඳට දැමූ කිරිකැටියා මියගිහින්..!

දහනව හැවිරිදි මවක විසින් ළිඳකට දැමීමෙන් පසුව අසල්වාසීන් විසින් ගොඩට ගෙන රෝහල්ගත කළ මාස එකොළහක්‌ වයස දරුවකු මියගොස්‌ ඇතැයි කරන්දෙනිය පොලිසිය පවසයි.

පසුගිය 1 වැනිදා කරන්දෙණිය ප්‍රදේශයේදී මෙම මව විසින් දරුවා ළිඳකට දමන අයුරු තරුණයකු දැක කෑ ගසා තිබේ. එවිට අසල්වැසියන් පැමිණ දරුවා බේරා ගෙන ඇල්පිටිය රෝහලට ඇතුළු කර ඇත. පසුව දරුවා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (16 දා) මියගොස්‌ තිබේ.

ළිඳේ වැටී දියේ ගිලීමෙන් මොළයට ඔක්‌සිජන් නොලැබීම සහ පෙනහලුවල ඇති වූ ආසාදන හේතුවෙන් මරණය සිදු වී ඇතැයි මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. ඩී. සමරවීර මහතා වාර්තා කර ඇත.

දරුවා ළිඳට දැමීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Democrats introduce ‘PARADE’ Act aimed at Trump’s military celebration

Lawmakers are back to their old tricks, using acronyms to make their point even more obvious.

House Democrats on Thursday introduced the “PARADE” Act — otherwise known as the Preventing the Allocation of Resources for Absurd Defense Expenditures bill — which aims keep taxpayers from footing the bill if President Trump’s dreams of a military parade do, indeed, come to fruition.

Rep. Marc Veasey, D-Texas, introduced the legislation “to prevent taxpayer funded resources to bring an authoritarian-inspired show-of-force to life,” a statement from his office reads.

“As a strong supporter of our military and their families, I know we are all beyond thankful for the sacrifices our military make on behalf of our country every day,” Veasey said in a statement. “An expensive political ploy whose sole aim is to boost Trump’s approval ratings is an insult to their service and detracts from resources needed to provide meaningful assistance to veterans and current service members.”

The White House confirmed earlier this week that the President directed the Department of Defense to explore options for a military parade celebration.

The White House statement came after a Washington Post report, detailing that Trump wanted a parade “like the one in France”

The parade in France Trump was reportedly referring to was a Bastille Day parade he attended with French President Emmanuel Macron in July. The parade included tanks, soldiers in gleaming helmets astride horses and jets flying overhead.

Rep. Steve Cohen, D-Tennessee, co-sponsored the PARADE legislation, explaining Trump’s calls for the parade “reflects a testosterone-driven need for self-aggrandizement.”

“We use our military force as an instrument for advancing our ideals, not to intimidate as showy tyrants and autocrats do,” he said in a statement.

https://usat.ly/2FVKuOU

අවසන් ගැටුමේදී කුසල්ට සද්දේ දැමූ මොටාසාට දඩ..!

බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රෆේ මොටාසාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්.

ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ නායකයා ආවේගශීලීව හැසිරුණා. ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි මෙලෙස දඩ නියම කර ඇත්තේ. වැඩි විස්තර හා free රීලොඩ් ලබා ගැනීම සදහා පහළ link එක හො photo එක මත Click කරන්න>>

මීට අමතරව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද දැඩි ලෙස අවවාද කර ඇතැයි ක‍්‍රීඩා මාධ්‍ය වාර්තා කළා. ඒ, බංග්ලාදේශ ක‍්‍රීඩක තමීම් ඉක්බාල් දැවී ගිය අවස්ථාවේ ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්.

වැඩි විස්තර හා free රීලොඩ් ලබා ගැනීම සදහා පහළ link එක හො photo එක මත Click කරන්න>>

මාරක බස් රථ අනතුර පිටුපස යුද්ධයෙන් මිය ගිය අත්භූත ආවතාර සිටියාද ?

“මේ කරුවලේ මොකුත් පේන්නෙ නෑ යකෝ නැගිටල දුවපන් ඔතනින් අහකට!! මගෙ කකුල නෑ මම පුලුවන් විදියට බේරෙන්නම්…ග්‍රෙනේඩ් එකක් ආපහු එන්න බැරි නෑ.. “

කෝප්‍රල් ජයරත්න එසේ කෑ ගසනවාත් සමග දඩාස් හඬනගමින් තවත් බෝම්බයක් පතිත වී පුපුරා ගියේය…ඔහුගේ හොඳම යහලුවෙකු වූ කෝප්‍රල් සිරිවර්ධනට වූයේ නොසිතූ දෙයකි අතක් පයක් දන් දී ජීවිතය බේරී ඇති යැයි සිතූ සිරිවර්ධන සඟයා තමන් ඉදිරියට වැටෙයි කියා ජයරත්න නොසිතන්න ඇති මුත් සිරිවර්ධනගේ උඩ ගිය ඇස් හා භයංකාර වූ මුහුන සමග උරහිස් පලුවක් සමග වෙන් වූ ඔලුව ලේ ,මස් වැදලි සමග පෙර ග්‍රෙනේඩ් එකට කකුලක් දන් දී මරු විකල් වී සිටි ජයරත්නගේ ඇඟ මතටම වැටිනි.. ඒ සමග ” රෙන්ඩු පුන්ඩෙ සෙට්ටපොච්චි” යනුවෙන් දෙමලෙන් කෑ ගැසූ තිරිසන් කොටි කෙල්ලෙකු ඒ වෙත වෙඩි වරුසාවක් තබමින් දිව අවාය.සිංහල ලේ නිවට නෑ යනුවෙන් සිත දැඩිකරගත් වීර ජයරත්න සෙබලා මිය ගිය අන්දමෙන් තම අත වූ එකම ආයුධය ලෙස උල් වූ ගලක් ලං කර ගත්තේ ජීවිතය පිලිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිවය..ලඟට පැමිනි කොටි කෙල්ල සිරිවර්ධනගෙ කඳට වෙසි තබා හැරෙනවාත් සමග තම අතහි වූ ගලෙන් වැරෙන් පාරක් ඔලුවටම දුන්නේ ඔලුකටු කුඩු වී කෑලි පනින අන්දමිනි..”අම්මා” යනුවෙන් කෙල්ලගේ කෑ ගැසීම ඇසී තවත් කොටි මිනීමරුවන් ඒ දෙසට වෙඩි තැබුවේ තම කොටි කෙල්ල පණ පිටින් සිටියත් පෙනේරයක් වන බව දැන දැනමය නිමේශයකින් කොටි කෙල්ල අත වූ AK 47 ස්වයංක්‍රීය ගිනි අවිය අතට ගත් ජයරත්න ප්‍රතිප්‍රහාර බිම දිගා වී සිටි අයුරින්ම දියත් කරේ යක්ශයෙකු සේයාවෙනි.

තවත් නිමේශකින් පසු පසින් පැමිනි වෙඩි ප්‍රහාර මගින් කොටි කන්ඩායම සුන්නත්දූවිලි කල හමුදා කණ්ඩායම ඒ වීර ජයරත්න සෙබලා බෙරා ගත් අවස්ථාවෙදීම සියලුදේ වී හමාරය.  “ජයරත්නව ඉක්මනට කෑම්ප් එකට අරන් ගිහින් ෆර්ස්ට් එයිඩ් දීලා එයාර් ලිෆ්ට් එකක් දෙන්න..කොහොම හරි බේර ගන්න” යනුවෙන් ඉහළ නිලධාරියෙකු කෑ ගසා දුන් අණසකින් තවත් ඉක්මන් උනු සෙසු සොල්දාදුවන් ජයරත්නව හා ඔහුගෙ කකුල වෙන් වෙන්ව රැගෙන ක්ශනිකව වෛද්‍යාධාර වෙත යොමු කෙරිනි. දෙවියන් බුදුන් ඇදහූ ජයරත්නට තම පාදයක් අහිමි වූවත් ජීවිතය රැක ගැනීමට හැකිවින..

නමින් රුචිර ජයරත්න වූ මොහුගේ පලමු රාජකාරිය ලෙස භාර වූයේ කුරිරු ත්‍ර්ස්තයන්ගේ රහස්‍ය මූලස්ථානයකට හොර රහසේ කඩා වැදී වැදගත් තොරතුරු කිහිපයක් ගැනීමට යන දෙදෙනෙකුගේ ආරක්ශක කන්ඩයමේ සාමාජිකයෙකු වීමටය.නමුත් අවාසනාවකට ලද පවා දීමක් හේතුවෙන් සියලු රහස් රැගෙන පන පිටින් ඒමට හැකි වූයේ මේ රුචිර ජයරත්නටය..
කථාව පටන් ගන්නෙ මෙතැන් සිටයි.තම ජීවිතේ තමන්ගෙ තුවාලයක හෝ ලේ දැකීමට අකමැති වූ ජයරත්නට දවස් 22ක් පමණ මලමිනී උඩ, අත පය කෑලි කැඩුන කඳන් උඩ සුලු නින්දක් වත් නොමැතිව තනියම දිවා රෑ පණ රැක ගැනීමට සිදු වීම අවාසනාවක් සේම කුසගින්නට කෑමට ලැබුනේ මල්වුන් ගේ ඇඟෙහි දමාගෙන ආ බෑග් වල තිබූ බිස්කට් ,චොකලට් වැනි සුලු ආහාරය.( හමුදාවෙන් ආහාර වශයෙන් ලබා දෙන ද්‍රව්‍ය)පසුව අවසන් දවසේ හොඳ යාලුවෙකු වූ උදය සිරිවර්ධන හමු වූවද ඔවුන්ට පැයකට අඩු කාලයකදී සිරිවර්ධනට ජීවිතයද ,ජයරත්නට කකුලක්ද අහිමි විය..

සිද්දිය මෙසේ වෙද්දී කල වීර ක්‍රියාවට ජයරත්නට වන්දිය සමග හමුදාවෙන් පඩි සහිත ඉවත්වී දිවි ගෙවීමට හැකිවින..
තිදරු පියෙකු වූ රුචිර ජයරත්නට නිකමෙක් ලෙස කාලය කා දැමීමට හිත නොදුන් නිසාවෙන් ඔහුට ව්‍යාපාරයක් ගැන සිත පහල විය..ලැබුණු වන්දි මුදලින් මොහු ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිලදී ගැනීමට දෙපාරක් නොසිතූ අතර ඔහුගේ රියඳුරු ලෙසට පත් වූයේද හමුදාවේ සිට සුළු අබාධයකට පත් වී ඉවත් වූ ජීවන් නැමැති සොල්දාදුවෙකි..සාර්ථක බස් ව්‍යාපාරිකයෙකු ලෙස තුන් මසක් ගෙවී ගිය අතර බසය ධාවනය වූයේද කොළඹ- මාන්කුලම් -කිලිනොච්චි හරහා යාපනය ය. අඳුරු සෙවනැලි ගිල ගනිමින් පාලු රාත්‍රිය පුරාවට පාලු සොහොන් පිටි වැනි මුඩු බිම් මැදින් විදුලි බුබුලෙන් එලිය වී පාලු මුහුදේ අතරමං වූ නෞකාවක් මෙන් ගමන් කරන මෙම බසය යුද්ධය අවසන් වනවාත් සමග ආරම්භක යාපනය කොළඹ මගී බස් සේවාවක් කිවුවද නිවැරදිය..

මෙසේ ධාවනය වූ බස් රථය ජීවන්ට ඇඟේ කොටසක් ලෙස හුරු වූවද මාන්කුලම් පසු කරන විට අමුත්තක් දැනෙන බව නිතර ජයරත්නට පැවසීමෙන් ජයරත්නගේද සිතෙහි තිගැස්මක් ඇති කිරීමට සමත් විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස ජයරත්නද බසයට ගොඩ වූයේ සැකය දුරු කර ගැනීමටය..කොලඹ සිට පිම්මේ පවනට බඳු වේගයෙන් යාපනය බලා දුවන මේ වෙළඹ රෑ 1.20 ට පමණ අඳුරු ගුප්ත බවකින් හා මූසල පාලු අඩවියට මාන්කුලම පසු කරමින් ඇතුලු වූයේ බසයෙහි මගීන් 55දෙනෙකු හා ජයරත්නද රැගෙනය.ජීවන් පැවසූ අන්දමට එදා ජයරත්නටද දැනුනා පමනක් නොව දෑස් වලට පෙනෙන දේ පවා කෙමෙන් කෙමෙන් වෙනස් වන බව දෙදෙනාටම වැටහෙන විටත් ඔවුන් සම්පූර්ණයෙන් පිස්සන් මෙන් හැසිරිනි…

මගීන්ට නින්ද අවශ්‍ය නිසා බසය තුල සෑම විදුලි පහනක්ම නිවා තිබූ අතර පාලු පාරට වැටෙන එලිය තුලින් දෙදෙනාටම බසය හි මූනට ඇදී එන අත පය නැති මස් වැදලි එල්ලෙමින් යුද්දයෙන් මිය ගිය මලවුන් වැනි ලේ පෙරා ගත් මිනිසුන් අඳෝනා දෙමින් බසයේ වැදී යට වෙන අයුරු පෙනෙන්නට වීමෙන් භයෙන් භීරාන්ත වූ ජීවනුත් ජයරත්නත් බසය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කලහ..ඒ අතරම බසය තුලින්ද කෑ ගැසීම් හා අඳෝනාවල් දරා ගැනීමට නොහැකි නිසා විදුලි පහන් ක්‍රියා කර බැලූ ජීවන්ට දැක ගත හැකි වූයේ ජයරත්න ඇතුලු සියලු මගීන්ගේ ලේ පෙරාගෙන මස් වැදලි එල්ලාගෙන තමන් වෙත උදව් ඉල්ලීමට මෙන් එන අයුරුය භයෙන් නිමක් නොවූ ජීවන් අධිවේගයෙන් පැදවූ බසයේම තවත් මගීන් 12 දෙනෙකු සමගම අවසන් ගමන් ගියේ විශාල ගසක වැදී කුඩු පට්ටම් වුණු බසය පෙරලී ගොස් විදුලි රැහැනක්ද කඩා ගෙනය.

ජීවන්ගෙ මිනීය කොටස් හයකට පමණ වෙන්වී තිබුණු නිසාවෙන් මිනී පෙට්ටියට මුද්‍රා තැබීමට සිදු විය.. ජයරත්නට ඉතිරිව තිබූ පාදය හා අතක් අහිමි වූ අතර මානසික රෝහලට ඉතිරි ජීවිත කාලය සින්න වූයේ නිතරම මිය ගිය මිතුරු සිරිවර්ධන සමග කථා කිරීමට පටන් ගැනීම හා ගුප්ත දේවල් කියවමින් අන් අයද භීතියට පත් කරවූයෙනි..

කටකථා වලට අනූව වයසක ගැහැනියක් බස් රථය වැරදි මගී නැවතුම්පොලක බැස්සවීමෙන් ඇය මෙසේ බසයට සිදු වේවා යනුවෙන් ශාප කරමින් බැන වැදී ඇති බව සඳහන් විය.
තෙරුවණ් සරණයි..
“ඉතිපීසෝ” ගාථාව ඉතා බලවත් ආරක්ශාවක් ලබා දෙන බව සළකන්න… පහළ Link එක හෝ Video මත Click කර එම Video බලන්න>>

යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

බැඳලා හනිමුන් යන ගමන් කාර් එකේ රියැදුරා සමග හාද වී මනාලිය තම සැමියාට කරපු පාහර වැඩේ

ඇත්තටම පුදුම සමාජයක් මේක. අද සමාජයේ සමහර කාන්තාවන්ගේ නොමනා ක්‍රියාවන් නිසා මුළු කාන්තා සංහතියේම නම මෙයින් නිරපරාදේ කිලිටි වනවා නොඅනුමානයි. තම සැමියාට මෙවැනි දේ කරන කාන්තාවන් අද සමාජයේ කොතෙක්නම් ඇත්ද. පමණට වඩා විශ්වාසයත් එතරම් හොද දෙයක් නොවන අතර අවිශ්වසයත් එතරම් හොද නැත. විවාහ ජීවිතයේදී අවංක බව මෙන්ම විශ්වාසය ද පන මෙන් රැකියා යුතුය. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

නිපුනිකාගේ වැරදුන වීඩියෝව මෙන්න.

නිපුනිකා හේවාගමගේ කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිණියක්. තරුණ පරපුරේ ආදරය දිනාගත් නිපුනිට හරි වැඩක් වෙලා, තමන්ගේ පෙම්වතාට යැවීමට සූදානම් කර තිබූ වීඩියෝවක් වැරදීමකින් තම මවට යැවීම නිසා සුරූපී නිළි නිපුනිකා හේවාගමගේට සිදුවූ දෙයක් පසුගියදා හෙලිවූවා. එනම් පෙම්වතාර යැවීමට හදපු වීඩියෝවක් වරදීමකින් තමන්ගේ මවටයි ගිහින් තියෙන්නේ, එම වීඩියෝව පහතින්, වැඩි විස්තර හා වීඩියෝ බැලීම සදහා පහත ලින්ක් එක හෝ පහළ Photo එක මත ක්ලික් කර යායුතුය >>

පසුගියදා විවාහ දිවියට එළඹුණු උපේඛා මධුසමය ගතකරන අතරතුරදී ලබාගත් ඡායාරුප පෙළක් අන්තර්ජාලයට

උපේඛා නිර්මානි කියන්නේ ලංකාවේ ගීත ගයන ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටින තරුවක්. පසුගියදා ඇය විවාහ දිවියට එළඹුනා. එම උත්සවයේ තවත් විශේසත්වයක් වුනේ ඇයගේ අක්කත් එම දිනයේදීම විවාහ දිවියට එළඹීමයි

අක්කා නගෝ එකම දිනයක විවාහ වූ මේ විවාහ උත්සවයෙන් අනතුරුව උපේඛා සිය සැමියා සමග මධුසමය ගත කරන්න ගිහින් තිබුණේ මෙන්න මේ විදිහට. ඔවුන් දෙදෙනාගේ ඡායාරුප හා video පෙළක් සමාජ මාධ්‍ය ජලය වෙත නිකුත්කර තිබුනා එම ඡායරූප පෙළයි මේ. ඔබ වැඩිහිටියෙක්නම් පමණක් පහළ link එක හෝ පොටෝ එක මත Click කර එම Photos & Video බලන්න>>

ඊයේ පැවැති තරගයේදී හයේ 05ක් සමගින් තිසරගෙන් ශතකයක්.. මූලික සංචිතයේ නොසිටි ‘වනිදු’ගෙන් තුන්ඉරියව් දස්කම් (Photos)

බංග්ලාදේශ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (11 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි විය. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිල සහ දිනේෂ් චන්දිමාල්ගේ පිල අතර පැවැති මෙම පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් මැතිව්ස්ගේ පිල පන්දුවාර 45යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුනු 278ක් පමණි.තිසර පෙරේරා අංක පහ පිතිකරු ලෙස පැමිණ පන්දු 91 කදී හයේ පහර පහක්‌ සහ හතරේ පහර දහයක්‌ සමග ලකුණු 119 ක්‌ද, නිරෝෂන් දික්‌වැල්ල ලකුණු 56 ක්‌ද, ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 21කට හා නායක ඇන්ජලෝ මැතිව්ස ලකුණු 12කට දැවී ගිය අතර අකිල ධනංජය පිත්තෙන් ලකුණු 22ක් සිය කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත් විය

පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 46කට කඩුලු 02ක් බිද හෙළිමට සමත් වු අතර මූලික සංචිතයට ඇතුළත් නොවු එහෙත් බංගලාදේශ සංචාරයේ අවසන් 16 දෙනා අතරට පැමිණ වනිදු හසරංග ලකුණු 45කට කඩුලු 02ක් දවා ගැනිමට සමත් විය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුනු 279ක ඉලක්කයක් හඹා ගිය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කන්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 41කදි කඩුලු 08ක් දැවී ලකුනු 273 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

එහිදී චන්දිමාල්ගේ කන්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ජාතික කණ්ඩායමට තම කැදවීම නිවැරදි තීරණයක් බව සනාථ කරමින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වු අතර බංගලාදේශ සංචිතයට නම් නොවු ධනංජයද සිල්වා ලකුණු 47ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දස්කම් දැක්වු අකිල ධනංජය ලකුණු 81කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය

ලකුණු තත්ත්වය

මැතිව්ස්‌ගේ පිල පන්දුවාර 45.2 කදී සියල්ල දැවී ලකුණු 278 යි. (තිසර පෙරේරා 119, නිරෝෂන් දික්‌වැල්ල 56, මැතිව්ස්‌ 12, උපුල් තරංග 21, අකිල ධනංජය 22, නුවන් ප්‍රදිප් 46/2, වනිදු හසරංග 45/2)

චන්දිමාල්ගේ පිල පන්දුවාර 41 කදී කඩුලු 8 කට ලකුණු 273 යි. (වනිදු හසරංග 70, ධනංජය ද සිල්වා 47, කුසල් මෙන්ඩිස්‌ 39, දිනේෂ් චන්දිමාල් 24, අකිල ධනංජය 4/81)

වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාරයා. ඔබේ ජීවිතයත් අනතුරේ ! විස්තර මෙන්න

බලාපොරොත්තු ‍ගොන්නක් හිතේ තියගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබේ ජීවිතේ අමතකම නොවන විවාහ දවස ජීවිත කාලයටම සුන්දර සිහිවටනයක් කරන්නේ වෙඩින් ඇල්බම් එක.

ඒත් ඒ වෙඩින් ඇල්බම් එක නිසා ඔබට ලෙඩරෝගත් හැදිලා ඔබේ වගේම ඔබට අනාගතයෙදි ලැබෙන්න ඉන්න දරුවන්ගෙන් ජීවිතයට අවධානමක් වෙන්න පුළුවන් කිව්වොත් ඔබ පුදුම වේවී.

අන්න ඒ නිසා වෙඩින් එකේ ඡායාරූප ශිල්පියා තෝරගන්න දෙන අවධානයට වඩා සිය දහස් ගුණයක අවධාණයක් දෙන්න ඕනේ ඔහු හදන වෙඩින් ඇල්බම් එකට පාවිච්චි කරන මුද්‍රණ කඩදාසි ගැනයි.

මොකද මේ දවස්වල ලංකාවේ අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසියක් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක ආරම්භ වුනේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න කිහිපදෙනක් අඩු මිළකට වෙඩින් ඇල්බම් එක කරන්න කියලා හිතාගෙන ඉන්දියාවේ ගිහින් ඇල්බම් මුද්‍රණය කිරීම ආරම්භ වීමත් එක්කයි.

මේ විදිහට කීප දෙනෙක් විතරක් අඩු මිළට ඇල්බම් දෙන්නේ කොහොමද කියලා බලද්දි ක්ෂේත්‍රයේ හැමෝම වගේ මේ සින්තටික් කඩදාසියේ රහස සොයාගත්තා.

ඒ නිසා දැන් දැන් ලංකාවේ වෙඩින් ඇල්බම් මුද්‍රණය කරන බොහොමයක් දෙනා තරගකාරී මිළක් දෙන්න ඕනේ නිසා අර ඉන්දියාවෙ තියන සින්තටික් කඩදාසිය ආනයනය කරලා අඩුමිළ‍ට වෙඩින් ඇල්බම් කරන්න පුරුදු වෙලා.

පොඩි ලාභයක් වෙනුවෙන් පාවිච්චි කරන මේ කෘතිම සින්තටික් කඩදාසිය නිසා ඇතිවෙන සහ අනාගතයෙදී ඇතිවෙන්න පුළුවන් අවධානම ගැන නම් හුග දෙනක් දන්නේ නැහැ.අන්න ඒ නිසා ඔබේ වගේම අනාගත පරපුරෙත් ආරක්ෂාව ගැන හිතනවා නම් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න.

ඡායාරූප ශිල්පීන් මැගසින් ඇල්බම් කිරීමට භාවිතා කරන මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සින්තටික් මුද්‍රණ කඩදාසියේ ශරීරයට අහිතකර රසායනික සංඝටක රාශියක් අඩංගුයි කියලා මේ වෙනකොට තහවරු වෙලා තියනවා.

මේ ගැන ලොකුවටම කතාබහක් ඇතිවුනේ සින්තටික් මුද්‍රණ කඩදාසියෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමත් එක්ක. එළිමහන් ප්‍රචාරණ කටයුතු වගේ කෙටිකාලීන අවශ්‍යතා සදහා පාවිච්චි කරන මේ සින්තටික් කඩදාසිය සමාන්‍ය කඩදාසියක් වගේ ඉරන්න බැහැ (NonTerable).

ඒ වගේම මේ කඩදාසිවලින් මුද්‍රණය කරපු වෙඩින් ඇල්බම් එකක් සාමාන්‍ය වෙඩින් ඇල්බම් එකකට වඩා බරින් සෑහෙන්න අඩුයි.මේ කෘතිම කඩදාසිය ඉරන්න බෑ වගේම දිරන්නෙත් නෑ.වතුර දැම්මත් පෙගෙන්නෙ නැති මේ කඩදාසිය හදලා තියෙන්නේ Polyethylene terephthalate (PET) කියන මූලද්‍රව්‍යයයෙන්.

පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍යය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට බලපෑම් සිදුවන බව Environmental Health Perspectives සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක සඳහන් වෙලා තියනවා.

මේ සින්තටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ සින්තටික් කඩදාසියේ ඇති අමුද්‍රව්‍ය ඇස්‌වල මෙන්ම සමෙහි තැවරීම ඉතා උපද්‍රවකාරී බවයි. මේ කෘතීම කඩදාසියේ ඇතුලත් ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බව වගේම පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බවත් එම පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

ඡායාරූප මුද්‍රණය සඳහාම පමණක් ප්‍රමිතිගත කරන ලද වර්ණ ඡායාරූප මුද්‍රණ කඩදාසි වෙළඳපොලේ බහුලවම තිබුණත් සුළු ලාබයක් ගැන පමණක් සිතා විෂ රසායනික ද්‍රව්‍ය සහිත සින්තටික් කෘතීම කඩදාසියේ වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කිරීමට ඇතැම් මුද්‍රණ ශිල්පීන් පෙළඹී ඉන්නේ ගණදෙනුකරුවන්ට එය වඩා ලාභදායි කඩදාසියක් සහ වතුරට ඔරොත්තු දෙන, ඉරෙන්නේ නැති, කල්පවතින කඩදාසියක් බව පෙන්වාදෙමින්.

නමුත් මෙම කඩදාසිය භාවිතයෙන් ඔබගේ වටිනා ඡායාරූප ඇල්බමය වසර 10ක් පමණ කෙටි කාලයකදී වර්ණ වෙනස් වීමකට ලක්වීම සහ ඔබගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත අවධානමක හෙළිවීමක් බව මුද්‍රණ ශිල්පීන්ගේ අදහසයි.

සමහර විට ඔබ මේ පොඩි ලාභය ගැන හිතලා ඉන්දියාවෙන් ආනයනය කරන මේ විෂ සහිත සින්තටික් කඩදාසිය තෝරගන්නේ නොදැනුවත්ව නම් දැන් ඔන්න කාටවත් ඔබව රවට්ටන්න බෑ.

ඔබම කල්පනා කරලා බලන්න.එවේලේ ලැබෙන පොඩි ලාභයට වඩා ඔබේ සහ දරුවන්ගේ අනාගතය වටිනවා නේ.අනිත් එක දැන් පොලීතීන් තහනමත් එක්ක මුළු රටම පරිසර හිතකාමීව අනාගතය ගැන හිතද්දි අපේ ලංකාවට විෂ රසායන අඩංගු කඩදාසි ගෙන්වන මේ වැඩේ නවත්තන්න ඔබේ දායකත්වය දෙන්න.

ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ සින්තටික් කඩදාසිය ප්‍රතික්ෂේප කරන එකයි.ඔබේ ඒ තීරණයත් එක්ක ඔබේ අනාගතය වගේම රටේ අනාගතය වෙනුවෙන් කරන උතුම් මෙහෙවරකට ඔබත් දායකත්වයක් ලබාදෙනවා.

අන්න ඒ හින්දා හෙට අනිද්දා විවාහවෙන්න ඉන්න අය වගේම නොදැන මේ විෂ සහිත සින්තටික් කඩදාසියට අහුවෙන ඡායාරූප ශිල්පීන් ඇතුළු හැමදෙනාට දැනගන්න මේ ලිපිය පුළුවන් තරමක් ෂෙයා කරන්න.

මුලාශ්‍රය – NethFM